මූල්‍ය පාරිභෝගික ආරක්‍ෂාව සහ පාරිභෝගික පැමිණිලි කළමනාකරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් 2021 ඔක්තෝම්බර් 1 වන දින “මූල්‍ය පාරිභෝගික ආරක්‍ෂාව සහ පාරිභෝගික පැමිණිලි කළමනාකරණය” යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.