ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2016 මැයි මාසයේ දී වාර්තා කළ සියයට 5.3 සිට 2016 ජූනි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේ ය. 2016 ජූනි මස ලක්ෂ්යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 මැයි මස වාර්තා වූ සියයට 2.7 සිට 2016 ජූනි මස දී සියයට 3.1 දක්වා ඉහළ ගියේ ය.









Mr Anthony Nihal Fonseka has been appointed by His Excellency the President as a Member of the Monetary Board of the Central Bank of Sri Lanka with effect from July 27, 2016 in terms of Section 8(2)(c) of the Monetary Law Act.