ශ්‍රී ලංකා මහ බැංකුව “මෑතකාලීන ආර්ථික ප්රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්” ප්රකාශනය අද දින විද්‍යුත් මාධ්‍යයෙන් එළි දැක්වීය. මෙම ප්රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම බාගත කළ හැකි ය.
“මෑතකාලීන ආර්ථික ප්රවණතා” ප්රකාශනයෙහි අන්තර්ගත වන පරිදි 2019 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සමස්ත නිරීක්ෂණය පහත දැක්වේ.