මාසික විවරණිකාව
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් කාර්ය මණ්ඩල කර්තෘ කමිටුවක මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකු විවරණිකාව මාසික ව නිකුත් කරනු ලබයි. නිල දැනුම්දීම් සහ කතුවරයෙකුට අයත් ලිපි හැර එම විවරණිකාවෙහි සඳහන් අනෙකුත් සියලු ම අර්ථකථන හා මතවාද සඳහා වගකීම මෙම කමිටුව විසින් දරනු ලබයි.
2025 වසරේ ජනවාරි මාසයේ සිට මාසික විවරණිකා ප්‍රකාශන, එක්සෙල් ආකෘතියෙන් ප්‍රකාශයට පත් කෙරේ. නවතම මාසික විවරණිකාව සඳහා: https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/monthly-bullet... වෙත පිවිසෙන්න.








