ශ්‍රී ලංකා මහ බැංකුව - 2023 වසර සඳහා බැංකු නිවාඩු දිනයන්
දිනය |
විිස්තරය |
ජනවාරි 06, සිකුරාදා | දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
ජනවාරි 15, ඉරිදා | දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ. |
ජනවාරි 16, සඳුදා | විශේෂ බැංකු නිවාඩු දිනය (දෙමළ තෛපොංගල් දිනය ඉරිදට යෙදී ඇති බැවින්) බැ. |
පෙබරවාරි 04, සෙනසුරාදා | නිදහස් සමරු දිනය බැ.ර.වෙ. |
පෙබරවාරි 05, ඉරිදා | නවම් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
පෙබරවාරි 18, සෙනසුරාදා | මහා ශිව රාත්‍රී දිනය බැ.ර. |
මාර්තු 06, සඳුදා | මැදින් පුර පසලොස්වක පෝය දිනය බැ.ර. |
අප්‍රේල් 05, බදාදා | බක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
අප්‍රේල් 07, සිකුරාදා | මහ සිකුරාදා දිනය බැ.ර. |
අප්‍රේල් 13, බ්‍රහස්පතින්දා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය බැ.ර.වෙ. |
අප්‍රේල් 14, සිකුරාදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය බැ.ර.වෙ. |
අප්‍රේල් 22, සෙනසුරාදා | ඊදුල්-ෆීතර් (රාමසාන් දිනය) බැ.ර. |
මැයි 01, සඳුදා | ලෝක කම්කරු දිනය බැ.ර.වෙ. |
මැයි 05, සිකුරාදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
මැයි 06, සෙනසුරාදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය බැ.ර.වෙ. |
ජූනි 03, සෙනසුරාදා | පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
ජූනි 29, බ්‍රහස්පතින්දා | ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) බැ.ර. |
ජූලි 03, සඳුදා | අධි ඇසළ පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
අගෝස්තු 01, අඟහරුවාදා | ඇසළ පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
අගෝස්තු 30, බදාදා | නිකිණි පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
සැප්තැම්බර් 28, බ්‍රහස්පතින්දා | මිලා-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය) බැ.ර.වෙ. |
සැප්තැම්බර් 29, සිකුරාදා | බිනර පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
ඔක්තෝබර් 28, සෙනසුරාදා | වප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
නොවැම්බර් 12, ඉරිදා | දීපවාලී උත්සව දිනය බැ.ර. |
නොවැම්බර් 26, ඉරිදා | ඉල් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
දෙසැම්බර් 25, සඳුදා | නත්තල් දිනය බැ.ර.වෙ. |
දෙසැම්බර් 26, අඟහරුවාදා | උඳුවප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
බැ – බැංකු නිවාඩු ර – රජයේ නිවාඩු වෙ - වෙළෙඳ නිවාඩු සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ. |