Directions, Circulars and Guidelines on Foreign Exchange
07.10.2020
2020 අංක 8 දරන විධානයන්
ආමුඛ ආයෝජන ගිණුම් සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධානයන්
16.04.2020
2020 අංක 5 දරන විධානයන්
ශ්‍රී ලංකාවෙන් පිටත රැකියාවේ නියුතු (විගාමිකයන් නොවන) පුද්ගලයන් සඳහා ණය සහ අත්තිකාරම් පිළිබඳ බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරන විධානය
09.04.2020
2020 අංක 4 දරන විධානයන්
විශේෂ තැන්පතු ගිණුම පිලිබඳ බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරන විධානයන්
03.04.2020
2020 අංක 3 දරන විධානයන්
ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හිමියන් සඳහා වූ ණය පහසුකම් සම්බන්ධයෙන් වෙළෙඳුන් වෙත නිකුත් කරන විධානයන්
20.03.2020
2020 අංක 2 දරන විධානයන්
ගෙවීම් මත ලේඛන (DOCUMENTS AGAINST PAYMENTS) සහ විවෘත ගිණුම් (OPEN ACCOUNT PAYMENTS) ක්‍රම යටතේ වූ ආනයනයන් සඳහා සිදු කරන ගෙවීම්වලට අදාළව බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධානය
19.03.2020
2020 අංක 01 දරන විධානයන්
සංචරණ අරමුණු සඳහා විදේශ විනිමය නිදහස් කිරීම සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධානය
26.03.2019
2019 අංක 01 දරන විධානයන්
පෙර ගෙවීම් (මුදල් අත්තිකාරම්) ක්‍රමය යටතේ සිදු කරන ආනයන සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත කරනු ලබන විධානයන්
21.12.2018
2018 අංක 02 දරන විධානයන්
ආමුඛ ආයෝජන ගිණුම (IIA) සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත කරනු ලබන විධානයන්
10.10.2018
2018 අංක 01 දරන විධානයන්
පෙර ගෙවීම් (මුදල් අත්තිකාරම්) ක්‍රමය යටතේ සිදු කරන ආනයන සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත කරනු ලබන විධානයන්
27.11.2017
2017 අංක 24 දරන විධානයන්
රාජ්‍ය තාන්ත්‍රික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හා රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත කරනු ලබන විධානයන්
20.11.2017
2017 අංක 02 දරන විධානයන්
විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත කරනු ලබන විධානයන්