සංඛ්‍යාලේඛන ප්‍රකාශන

මාසික විවරණිකාව

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන

ශ්‍රී ලංකා මහ බැංකු විවරණිකාව ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් කාර්ය මණ්ඩල සංස්කාරක කමිටුවක අධීක්ෂණය යටතේ මාසික ව නිකුත් කරනු ලැබේ. පළාත් අනුව බෙදන ලද සමාජ හා ආර්ථික විචල්‍යයන් කාලානුරූප මාලාවක් ලෙස සංඛ්‍යාන දත්ත ලබා ගත හැකි පරිදි ඉදිරිපත් කරයි. මෙම වාර්තාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ඇත.
   

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දත්ත

 ගෙවීම් සංග්‍රහය

සමාජ ආර්ථික විචල්‍යයන් පිළිබඳ ව සංඛ්‍යාන වගු හා රූප සටහන් ද රටරටවල් අතර සන්සන්දනයන් ද ඇතුළත් සාක්කු ප්‍රමාණයේ වාර්ෂික ප්‍රකාශනයකි. ප්‍රකාශනය ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ඇත.  
ගෙවීම් සහ පියවීම් ක්‍රමය පිළිබඳ තොරතුරු ඇතුළත්ය. ත්‍රෛමාසික ව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නිකුත් කෙරේ.