නිතර අසනු ලබන ප්‍රශ්න

වෙබ් අඩවිය පිළිබඳ ව

ළඟාවීමේ හැකියාව

තොරතුරුවල අවශ්‍යතාව සහ භූ ගෝලීය ව්‍යාප්තිය අනුව තම ප්‍රේක්ෂකයන්ගේ විවිධත්වය ශ්‍රී ලංකා මහ බැංකුව හඳුනාගෙන ඇත. සමහර අයට තාක්ෂණික සීමා් හෝ වෙනත් අපහසුතාවයන් නිසා අන්තර්ජාලයට ළඟාවීමට නොහැකි වීමෙන් ඔවුනට අන්තර්ජාලයෙන් ලැබිය හැකි ප්‍රයෝජන සීමා වී ඇත.

ලේඛණ අත්කර ගන්නා විකල්ප විධික්‍රම 

ඔබ කිසියම් ලේඛණයක් සොයමින් සිටින්නේ නම් මෙම වෙබ් අඩවිය මගින් ලබාගත නොහැකි නම් සහ එය ලබාගැනීම අවශ්‍ය වන්නේ නම් කරුණාකර ඔබගේ ඉල්ලීම   cbslgen@cbsl.lk වෙත යොමුකරන්න.  

විමසා බැලීම 

සුක්ෂම අන්තර්ජාල ගෙව්ෂකයෙක් ලෙස 5.0 (හෝ උසස්) හෝ නෙට්ස්කෝප් 6.0 වින්ඩෝස් සහ මැකින්ටස් පරිඝනක වලින් මෙම වෙබ් අඩවිය ඉතා හොඳ දැක්මක් සහිතව විමසා බැලිය හැක. 

මුද්‍රණය

මෙම වෙබ් අඩවියේ ඇති බොහෝ වෙබ් පිටු මුද්‍රණය කිරීමේ පහසුකම් ඇති බැවින් ඕනෑම අවස්ථාවක් මුද්‍රණය සඳහා සුදානම්ව පවතී. 

මයිකොසොෆ්ට් එක්සෙල් ගොනු කියවීමට

මෙම වෙබ් අඩවියේ ඇති සෑම එක්සෙල් පැතුරුම් පතක්ම නොමිලේ අවපතනය කළ හැකිය. මෙම වෙබ් අඩවියේ නිර්මාණය කර ඇති බොහෝ එක්සෙල් ගොනු මයිකොසොෆ්ට් එක්සෙල් 2003 අනුව නිර්මාණය කර ඇත. ඔබට මෙම පැතුරුම් පත් ගොනු දර්ශනය කිරිම සඳහා මයිකොසොෆ්ට් එක්සෙල් 2003 අවශ්‍ය වන අතර, එසේත් නොමැතිනම් මයිකොසොෆ්ට් එක්සෙල් 2003 දැකිමේ පහසුකම අවපතනය කර ගත යුතුය. 

පී.ඩී.එෆ් ගොනු බැලීම සඳහා

මෙම වෙබ් අඩවියේ සඳහන් සියළුම පී.ඩී.එෆ් ගොනු නොමිළේ බා ගත හැකිය. ඔබට ඔබගේ පරිගනකයේ (Adobe Acrobat Reader) ස්ථාපිතව තිබිය යුතුයි. නවතම (Adobe Acrobat Reader)  (සංස්කරණය 7) පී.ඩී.එෆ් ගොනු පහසුවෙන් කියවිය හැකිය.

මම බලනු ලබන්නේ නවතම දත්තයි සාක්ෂාත් කරගන්නේ කොහොම ද?

ඔබගේ වෙබ් අඩවි පිරික්සුවේ Reload බොත්තම් ඔබන්න. ඔබ වෙබ් අඩවිය බලන විටදී නවතම තොරතුරු එහි නොවිය හැකිය. මෙහිදී සිදුවනුයේ ඔබගේ පරිගනකයේ හෝ සර්වරයේ තැන්පත් වී ඇති පිටු ඉදිරියට පැමිණීමයි. මෙම වෙබ් අඩවියේ නවතම තොරතුරු ඔබගේ පරිගනකයේ දර්ශනය නොවුවහොත් වෙබ් අඩවි පිරික්සුමේ නිහින මතකය Cache memory ලොප් කරන්න. මේ මගින් මුලින් තැන්පත් වු ගොනු පෙන්නුම් නොකරන අතර ඔබට නවතම ගොනු පෙන්නුම් කරයි. මෙම සේවාව ඔබගේ අන්තර් ජාල සැකමුකරු හෝ ‍ඔබගේ ආයතනය විසින් හෝ ඔබගේ ආයතනය විසින් ‍හෝ ස්ථාපිත නොකර ඇත්නම් ඔබගේ අන්තර් ජාල සේවා සපයන්නා හෝ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව පරිඝනක පද්ධති කළමනාකරුගෙන් උපදෙස් ලබා ගන්න.