“ඔබේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය e-Commerce වෙබ් අඩවිය සාදා ගනිමු - 03 කොටස" මාර්ගගත සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද “ඔබේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය e-Commerce වෙබ් අඩවිය සාදා ගනිමු - 03 කොටස" මාර්ගගත සම්මන්ත්‍රණය 2021 මාර්තු මස 04 වන දින Zoom මෘදුකාංගය ඔස්සේ සහ මුහුණුපොත (Fa