“අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යභාරය සහ අපනයන වෙළඳපොළ ප්‍රවේශය” පිළිබඳ මාර්ගගත සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ව්‍යවසායකයින් සහ උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද “අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යභාරය සහ අපනයන වෙළඳපොළ ප්‍රවේශය” පිළිබඳ මාර්ගගත සම්මන්ත්‍රණය 2021 පෙබරවාරි මස 15 වන දින Zoom මෘදුකාංගය ඔස්සේ සහ මුහුණුපොත (Facebook) හරහා සජීවීව සාර්ථකව ප