"සේවක අර්ථසාධක අරමුදල හා ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය" මාර්ගගත සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල නිලධාරීන්, සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් සහ උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද "සේවක අර්ථසාධක අරමුදල හා ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය" මාර්ගගත සම්මන්ත්‍රණය 2020 දෙසැම්බර් මස 09 වන දින Z