"ව්‍යාපාර ඩිජිටල්කරණය සහ ඩිජිටල් අලෙවිකරණය - 10 කොටස" මාර්ගගත සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද "ව්‍යාපාර ඩිජිටල්කරණය සහ ඩිජිටල් අලෙවිකරණය - 10 කොටස" මාර්ගගත සම්මන්ත්‍රණය 2021 ජනවාරි මස 29 වන දින Zoom මෘදුකාංගය ඔස්සේ සහ මුහුණුපොත (Facebook) හරහා සජීවීව සාර්ථකව පැ