"අපනයන කටයුතු සඳහා විද්‍යුත් වාණිජ්‍ය යොදා ගන්නා ආකාරය" මාර්ගගත සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද "අපනයන කටයුතු සඳහා විද්‍යුත් වාණිජ්‍ය යොදා ගන්නා ආකාරය" මාර්ගගත සම්මන්ත්‍රණය 2021 ජනවාරි මස 19 වන දින Zoom මෘදුකාංගය ඔස්සේ සහ මුහුණුපොත (Facebook) හරහා සජීවීව සාර්ථකව පැවැත්විණි.