"ජාතික ගිණුම්" පිළිබඳ මාර්ගගත සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගුරුවරුන් සහ අ.පො.ස. උසස් පෙළ සිසූන් වෙනුවෙන් සංවිධානය කරන ලද "ජාතික ගිණුම්" පිළිබඳ මාර්ගගත සම්මන්ත්‍රණය 2020 නොවැම්බර් මස 12 වන දින Zoom මෘදුකාංගය ඔස්සේ සහ මුහුණුපොත (Facebook) හරහා සජීවීව සාර්ථකව පැවැත්විණි.