“ණයක් ගැනීමට CRIB එක බාධාවක්ද?” පිළිබඳ මාර්ගගත සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවල නිලධාරීන්, ව්‍යවසායකයින් සහ උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද “ණයක් ගැනීමට CRIB එක බාධාවක්ද?” පිළිබඳ මාර්ගගත සම්මන්ත්‍රණය 2020 නොවැම්බර් මස 18 වන දින Zoom මෘදුකාංගය ඔස්සේ සහ මුහුණුපොත (Facebook) හරහා සජීවීව සාර්ථකව පැවැත්විණ