කටාරි රියාල් පිළිබඳ සාවද්‍ය මාධ්‍ය වාර්තා

කටාරි රියාල් භාර නො ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් බැංකුවලට දැනුම් දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව තරයේ ප්‍රතික්ෂේප කරයි.

Published Date: 

Tuesday, June 6, 2017