“ඩිජිටල් ගනුදෙනු" මැයෙන් වූ දැනුවත් කිරීමේ මාර්ගගත සම්මන්ත්‍ර‍ණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් රාජගිරිය බැංකු විදු පියසෙහි සහයෝගයෙන් ගාල්ල, මාතර, හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ලියාපදිංචි මූල්‍ය කල්බදුකරණ ආයතනවලට අනුබද්ධිත නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද  “ඩිජිටල් ගනුදෙනු" මැයෙන් වූ දැනුවත් කිරීමේ මාර