ධාරිතා සංවර්ධන වැඩසටහන සහ ණය කඳවුර - 2020.09.30

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තුනපහ නිෂ්පාදනයේ නිරත හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද ධාරිතා සංවර්ධන වැඩසටහන සහ ණය කඳවුර 2020 සැප්තැම්බර් මස 30 වන දින දී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි.