'රාජ්‍ය ණය හා ආර්ථික සංවර්ධනය' මැයෙන් දැනුම්වත් කිරීමේ මාර්ගගත සම්මන්ත්‍ර‍ණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගාල්ල, මාතර, හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්ට අනුබද්ධිත ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසු සිසුවියන් හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් / කථිකාචාර්යවරියන් සඳහා සංවිධානය කරන ලද "රාජ්‍ය ණය හා ආර්ථික