විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2020 සැප්තැම්බර් මස 21 වන දින හෝල් ඩි ගෝල් ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 178 ක පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු එම්. පී.