ශ්‍රී ලංකා මහ බැංකුව - 2021 වසර සඳහා බැංකු නිවාඩු දිනයන්
දිනය |
විිස්තරය |
ජනවාරි 14, බ්‍රහස්පතින්දා | දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ. |
ජනවාරි 28, බ්‍රහස්පතින්දා | දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
පෙබරවාරි 04, බ්‍රහස්පතින්දා | නිදහස් සමරු දිනය බැ.ර.වෙ. |
පෙබරවාරි 26, සිකුරාදා | නවම් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
මාර්තු 11, බ්‍රහස්පතින්දා | මහා ශිව රාත්‍රී දිනය බැ.ර. |
මාර්තු 28, ඉරිදා | මැදින් පුර පසලොස්වක පෝය දිනය බැ.ර. |
අප්‍රේල් 02, සිකුරාදා | මහ සිකුරාදා දිනය බැ.ර. |
අප්‍රේල් 13, අඟහරුවාදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය බැ.ර.වෙ. |
අප්‍රේල් 14, බදාදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය බැ.ර.වෙ. |
අප්‍රේල් 26, සඳුදා | බක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
අප්‍රේල් 30, සිකුරාදා | දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනය (ලෝක කම්කරු දිනය සෙනසුරාදාට යෙදී ඇති බැවින්) බැ. |
මැයි 01, සෙනසුරාදා | ලෝක කම්කරු දිනය බැ.ර.වෙ. |
මැයි 14, සිකුරාදා | ඊදුල්-පීතර් (රාමසාන් දිනය) බැ.ර. |
මැයි 26, බදාදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
මැයි 27, බ්‍රහස්පතින්දා | වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය බැ.ර.වෙ. |
ජූනි 24, බ්‍රහස්පතින්දා | පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
ජූලි 21, බදාදා | ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) බැ.ර. |
ජූලි 23, සිකුරාදා | ඇසළ පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
අගෝස්තු 22, ඉරිදා | නිකිණි පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
සැප්තැම්බර් 20, සඳුදා | බිනර පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
ඔක්තෝබර් 19, අඟහරුවාදා | මිලාන්-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය) බැ.ර.වෙ. |
ඔක්තෝබර් 20, බදාදා | වප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
නොවැම්බර් 04, බ්‍රහස්පතින්දා | දීපවාලී උත්සව දිනය බැ.ර. |
නොවැම්බර් 18, බ්‍රහස්පතින්දා | ඉල් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
දෙසැම්බර් 18, සෙනසුරාදා | උඳුවප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
දෙසැම්බර් 24, සිකුරාදා | දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනය (නත්තල් උත්සව දිනය සෙනසුරාදාට යෙදී ඇති බැවින්) බැ. |
දෙසැම්බර් 25, සෙනසුරාදා | නත්තල් දිනය බැ.ර.වෙ. |
බැ – බැංකු නිවාඩු ර – රජයේ නිවාඩු වෙ - වෙළෙඳ නිවාඩු සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ. |