ශ්‍රී ලංකා මහ බැංකුව - 2021 වසර සඳහා බැංකු නිවාඩු දිනයන්

දිනය

විිස්තරය

ජනවාරි 14, බ්‍රහස්පතින්දා දෙමළ තෛපොංගල් දිනය    බැ.ර.වෙ.
ජනවාරි 28, බ්‍රහස්පතින්දා දුරුතු පුර පසළොස්වක පෝය දිනය   බැ.ර.
   
පෙබරවාරි 04, බ්‍රහස්පතින්දා නිදහස් සමරු දිනය     බැ.ර.වෙ.
පෙබරවාරි 26, සිකුරාදා නවම් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
මාර්තු 11, බ්‍රහස්පතින්දා මහා ශිව රාත්‍රී දිනය    බැ.ර.
මාර්තු 28, ඉරිදා මැදින් පුර පසලොස්වක පෝය දිනය    බැ.ර.
   
අප්‍රේල් 02, සිකුරාදා මහ සිකුරාදා දිනය    බැ.ර.
අප්‍රේල් 13, අඟහරුවාදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය    බැ.ර.වෙ.
අප්‍රේල් 14, බදාදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය     බැ.ර.වෙ.
අප්‍රේල් 26, සඳුදා බක් පුර ‍පසළොස්වක පෝය දිනය     බැ.ර.
අප්‍රේල් 30, සිකුරාදා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනය (ලෝක කම්කරු දිනය සෙනසුරාදාට යෙදී ඇති බැවින්)    බැ.
   
මැයි 01, සෙනසුරාදා ලෝක කම්කරු දිනය     බැ.ර.වෙ.
මැයි 14, සිකුරාදා ඊදුල්-පීතර් (රාමසාන් දිනය)    බැ.ර.
මැයි 26, බදාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
මැයි 27, බ්‍රහස්පතින්දා වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය    බැ.ර.වෙ.
   
ජූනි 24, බ්‍රහස්පතින්දා පොසොන් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
ජූලි 21, බදාදා ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)    බැ.ර.
ජූලි 23, සිකුරාදා ඇසළ පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
අගෝස්තු 22, ඉරිදා නිකිණි පුර ‍පසළොස්වක පෝය දිනය     බැ.ර.
   
සැප්තැම්බර් 20, සඳුදා බිනර පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
ඔක්තෝබර් 19, අඟහරුවාදා මිලාන්-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය)    බැ.ර.වෙ.
ඔක්තෝබර් 20, බදාදා වප් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
නොවැම්බර් 04, බ්‍රහස්පතින්දා දීපවාලී උත්සව දිනය    බැ.ර.
නොවැම්බර් 18, බ්‍රහස්පතින්දා ඉල් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
දෙසැම්බර් 18, සෙනසුරාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය     බැ.ර.
දෙසැම්බර් 24, සිකුරාදා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනය (නත්තල් උත්සව දිනය සෙනසුරාදාට යෙදී ඇති බැවින්)    බැ.
දෙසැම්බර් 25, සෙනසුරාදා නත්තල් දිනය    බැ.ර.වෙ.
   
බැ – බැංකු නිවාඩු              ර – රජයේ නිවාඩු                වෙ - වෙළෙඳ නිවාඩු
සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ.