“කේක් සැකසීමේ පුහුණු පාඨමාලාව“

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "කේක් සැකසීමේ පුහුණු පාඨමාලාව" 2020 පෙබරවාරි මස 18 සහ 19 යන දෙදින ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.