“2019 වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන ශ්‍රී ලංකා ආර්ථිකය”

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් දකුණු පළාතේ ආර්ථික විද්‍යා විෂයය උගන්වනු ලබන ගුරුවරුන් / ගුරුවරියන් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් / කථිකාචාර්යවරියන් සහභාගී කරවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියස විසින් සංවිධානය කරන ලද “2019 වාර්ෂික