උද්ධමන අපේක්ෂාවන් පිළිබඳ නියමු සමීක්ෂණය - 09.07.2020

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව සඳහා මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් පහසුකම් සලසන ලද උද්ධමන අපේක්ෂාවන් පිළිබඳ නියමු සමීක්ෂණයක් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෝරාගත් නිලධාරීන් පිරිසක් සඳහා 2020 ජූලි මස 09 වන දින සාර්ථකව පවත්වන ලදී.