ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ තෝරා ගත් සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ඩිජිටල් අලෙවිකරණය සහ සංවාදශීලී වාණිජ්‍ය" පිළිබඳ පුහුණු වැඩසටහන 2020 ජුනි මස 30 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථ








