කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ පා ඇති අභියෝග කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහය වශයෙන් විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වා දෙයි

කොවිඩ් - 19 වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසීමෙන් පසු ව ශ්‍රී ලංකා රජය විසින් විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වා දී තිබේ.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Sunday, April 12, 2020