"මූල්‍ය සාක්ෂරතාවය, අලෙවිකරණය හා පාරිභෝගික සේවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද  "මූල්‍ය සාක්ෂරතාවය, අලෙවිකරණය හා පාරිභෝගික සේවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2020 ජනවාරි මස 24 වන දින මඩකලපුව YMCA ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි.