"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් හම්බන්තොට දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ සාමාන්‍ය ජනතාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2020 මාර්තු මස 06 දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්