"ලේබල්කරණය හා ඇසුරුම්කරණය ආශ්‍රිත නව තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද " ලේබල්කරණය හා ඇසුරුම්කරණය ආශ්‍රිත නව තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2020 ජනවාරි මස 23 වන දින මඩකලපුව YMCA ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි.