"මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ සංවර්ධන නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ, සංවර්ධන නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද "මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2020 ජනවාරි මස 22 වන දින කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.