"අනවසර තැන්පතු ලබා ගැනීම්/ තහනම් මූල්‍ය ආයතන සහ පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ” දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය, කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද සහයෝගය ඇතිව වැලිපිටිය ග්‍රාම නිලධාරී වසමට අයත් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද "අනවසර තැන්පතු ලබා ගැනීම්/ තහනම් මූල්‍ය ආයතන සහ පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ” දැනුවත් කිරීමේ වැඩසටහන 2020