"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සූරීයවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වෙළඳ සංගමයේ සාමාජිකයින් සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 19 දින සූරීයවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.