"අනවසර තැන්පතු ලබා ගැනීම්/ තහනම් මූල්‍ය ආයතන සහ පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ” දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද  සහයෝගය ඇතිව ඇලපාත කාන්තා සංගමයේ සාමාජිකාවන්  ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද "අනවසර තැන්පතු ලබා ගැනීම්/ තහනම් මූල්‍ය ආයතන සහ පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ” දැනුවත් කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 13