“වර්ණ ගැළපීම හා මෝස්‌තර නිර්මාණය” පිළිබඳව දෙදින පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ ඇඟලුම් කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “වර්ණ ගැළපීම හා මෝස්‌තර නිර්මාණය” පිළිබඳව දෙදින පුහුණු වැඩසටහන 2020 පෙබරවාරි මස 18 සහ 20 යන දෙදින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථක