මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ථවාදයට එරෙහිව මුදල් සැපයීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද " මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ථවාදයට එරෙහිව මුදල් සැපයීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2019 ඔක්තොම්බර් මස 23 වන දින මඩකලපුව, ග්‍රීන් ගාර්ඩන් හොටෙල්හීදී සාර්ථකව පැවැත්විණි.