"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වෙළඳ සංගමයේ සාමාජිකයින් සහ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුහුණු නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2020 ජනවාරි මස 27 දින වලස්මුල්ල