"නිෂ්පාදන ඵලදායීතාව පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් බුසරා කෙමිකල්ස් ආයතනයේ සේවක පිරිස සඳහා සංවිධානය කරන ලද "නිෂ්පාදන ඵලදායීතාව පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන" 2020 ජනවාරි මස 14 වන දින උඩුකාව, චාලි මවුන්ට් කර්මාන්තපුරයේ පිහිටි එම ආයතන පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි.