"සේවක අර්ථසාධක අරමුදල - ජංගම සේවය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් මඩකලපුව, කම්කරු දෙපාර්තමේන්තුව හා එක්ව අර්ථසාධක අරමුදල් ලාභීන් සඳහා සංවිධානය කරන ලද " සේවක අර්ථසාධක අරමුදල - ජංගම සේවය " විශේෂ වැඩසහන 2019 සැප්තැම්බර් මස 06 වන දින මඩකලපුව, කම්කරු කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.