"දැනුම බෙදා ගැනීම සහ ණයගැතිභාවයෙන් ඈත්ව සිටීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් අම්පාර දිස්ත්‍රික්කයෙ මහජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද " දැනුම බෙදා ගැනීම සහ ණයගැතිභාවයෙන් ඈත්ව සිටීම " පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 සැප්තැම්බර් මස 03 වන දින අම්පාර, ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.