"ව්‍යවසායකයින් හඳුනාගැනීම හා මුල්‍ය කළමණාකරණය" පිළිබඳ සංවර්ධන නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය, නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යවසායකයින් හඳුනාගැනීම හා මුල්‍ය කළමණාකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 සැප්තැම්බර් මස 02 වන දින ත්‍රිකුණාමලය, දිස්ත්‍රික් ලේකම් කාර්යයාලීය ශ්‍රවණාගාරයේ