"විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ඊච්චන්තිවු සහ ආලන්කේර්නි යන ග්‍රාම නිළධාරි වසම් හී ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද " විධිමත් මූල්‍ය  ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය  යෝජනා ක්‍රම " පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අ