Econ Icon Season IV පළමු වටයේ පළමුවන තරඟය - බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, අම්පාර

2019.10.06 දින සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ Econ-Icon Season IV ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ පළමු වටයේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, අම්පාර අතර තරඟය
Sunday, October 6, 2019

Video Language: