“රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ” පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද “රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ” පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ