“කිරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීමේ පුහුණු වැඩසටහන"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් සඳහා සංවිධානය කරන ලද " කිරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීමේ පුහුණු වැඩසටහන" 2019 ජූලි මස 31 යන දින මඩකලපුව, YMCA ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කිරි ගොවීන් 47 ක් පමණ සහභාගි විය.