කිරි ගොවීන් සඳහා "මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් සඳහා සංවිධානය කරන ලද "මූල්‍ය සාක්ෂරකාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2019 ජූලි මස 30 වන දින මඩකලපුව, කළුවන්චිකුඩි, මහජන ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ගොවීන් 24 ක් පමණ  සහභාගී වූහ.