“2018 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රි ලංකා ආර්ථිකය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රි ලංකා මහ බැංකු විදුපියස සමඟ ඒකාබද්ධව අම්පාර, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය සිසුන් සඳහා සංවිධානය කරන ලද “2018 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රි ලංකා ආර්ථිකය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජුලි මස 25 වන දින නැගෙනහිර වි