"පාරිභෝගික සත්කාරය සහ නායකත්වය" පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ මාතර දිස්ත්‍රික් සමෘද්ධි කළමනාකරුවන් සඳහා සංවිධානය කරන ලද "පාරිභෝගික සත්කාරය සහ නායකත්වය" පිළිබඳ පුහුණු වැඩසටහන් 02 ක් 2019 අගෝස්තු මස 20 වන දින පෙ.ව. 09.00 සිට ප.ව. 12.30 දක්වා සහ ප.ව. 01.00 සිට ප.ව.