සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා“ව්‍යාපාර සායනය”

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්  ඉලක්කකරගෙන සංවිධානය කරන ලද “ව්‍යාපාර සායනය” සහ ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 27 වන දින ත්‍රිකුණාමලය කුලකෝට්ටම් ශාලාවේ දී පැවැත්විණි.