"විශ්වවිද්‍යාල සිසුන් හරහා ව්‍යවසායකයන්හට අලෙවිකරණ උපායමාර්ග නිර්මාණය කිරීමේ වැඩමුළුව"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සහයෝගය ඇතිව මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින් හා රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සංවිධානය කරන ලද "විශ්වවිද්‍යාල සිසුන් හරහා ව්‍යවසායකයන්හ